SASIP HOME
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දූ පුතුන් වෙත සිදුකරනු ලබන විශේෂ නිවේදනයයි
මෙවර අ .පො ස උ /පෙළ විභාගයේ Physics ව්‍යාජ බහුවරණ පිළිතුරු පත්‍රයක් මගේ නම යටතේ WhatsApp හරහා සමහර දු පුතුන් අතට පත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද දෝෂ සහිත එම පිළිතුරු පත්‍රයට නොරැවටෙන ලෙසද මතක් කරමි .විශේෂයෙන්ම අපගේ කීර්ති නාමය පළුදුකර දූ දරුවන් අප කෙරේ තබා ඇති විශ්වාසය අවතක්සේරු කිරීම සඳහා මෙවැනි දේවල් සිදුකරන බව අපගේ විශ්වාසයයි .කෙසේ නමුදු මෙවැනි දෝෂ සහිත ව්‍යාජ බහුවරණ පිළිතුරු පත්‍ර මගින් දරුවන් අපහසුතාවයට සහ මානසික පීඩනයට පත්කිරීම පිළිබඳව දැඩි පිළිකුලින් යුතුව හෙලා දකින අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බවද මතක් කරමි .
 
     
Swimming fish
 

ඔබේ හෙට දිනය වෙනුවෙන් සූදානම් විය හැකි හොඳම ක‍්‍රමය වන්නේ අද දිනයේ ඔබේ වැඩකටයුතු ඉතාම හොඳින් නිමකිරීමට කටයුතු කිරීමයි.

 
janitorial services in fort lauderdale
 
ALL RIGHTS RESERVED - SASIP INSTITUTE