SASIP INSTITUTE

පාඨමාලා විස්තර

නදීශා ප්‍රනාන්දු

රසායන විද්‍යාව (ඉංග්‍රීසි මාධ්‍ය)



කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධියක් ලද ඇය කොලඹ වෛද්‍ය පිඨයේ අධ්‍යයන කටයුතු වලදී පෙන්වු දක්ශතා මත 'Wijerama award' ද දිනා ඇති ඉගැන්වීමට හා ඉගැනීමට දක්ෂ තරුණ ගුරුවරියකි. ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල සිටින දරුවන් රසායන විද්‍යාවට ඉහළ ලකුණු මට්ටමක රදවා තැබීමට යොදා ගන්නා ශිල්පීය ක්‍රම සහ සජීවී ව සිදුකරන ප්‍රායෝගික පරීක්ෂණ සියලුම ලමුන්ගේ අනාගත වෛද්‍ය ඉංජිනේරු සිහිනය සැබෑ කිරිමට ඉවහල් වී ඇත.
Bsc(sp in chemistry)-Colombo

2024 Theory (Sinhala Medium)
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

බදාදා

03.00 pm - 06.00 pm


2024 Theory (ඉංග්‍රීසි මාධ්‍ය)
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

අඟහරුවාදා

03.00 pm - 06.00 pm


2023 Theory
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

මාර්තු 18 බ්‍රහස්පතින්දා (Physical Class)

7.30 am- 11.00 am

සඳුදා (Online classes)

7.00 am - 11.00 am